tag:blogger.com,1999:blog-71292790381884973202024-02-08T03:58:19.536-08:00වැලි පිල්ලකණ්ට ඇසුනු , ඇසට පෙනුනු , දේ හිතට දැනුනු හැටි .............velipillahttp://www.blogger.com/profile/07311324107383810375noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-7129279038188497320.post-61683951601981544972011-10-02T13:33:00.000-07:002011-10-03T01:50:54.331-07:00BLOG
BLOG කියන වචනය මට මුලින්ම හමුවෙන්නෙ "ලක්බිම "ඉරිදා සංග්‍රහයෙන්. ඒ මීට අවුරුදු හය හතකට කලින්. BLOG සම්බන්ධව බොහොම සිත් ඇදගන්නා කරුනු රාශියකින් හෙබි එම ලිපියෙහි සිංහල BLOG අඩවි පිලිබඳව සටහනක් තිබූ බවට මතකයක් නම් නැහැ.<o:p></o:p>

කොහොම නමුත් එම ලිපිය අවසානයේ මැවුනු මනෝ රූපයේ ආකෘතිය බොහෝ දුරට සමාන වූයේ සති අන්ත පුවත් පත් වල පලවූ තීරු ලිපි වල ආකෘතිය සමගයි.<o:p></o:p>

එවකට පරිඝනකය - අන්තර්ජාලය යනු , පොත් පත්වලදී සහ රූපවහිනියේ දී හමු වුනු දේ මිස සජීවී ලෝකයේදී  මා වෙතින් බොහෝ ඈත්ව පිහිටි දේවල් බවට පත්වී තිබිනි. වර්තමානයේ මෙන් සුලබව දැනුම ලබාගැනීමට අවස්ථාවන් එවක නොතිබීමත්, ආර්ථික වශයෙන් මා  මුහුනදී සිටි වි්යාකූල තත්වයනුත් හේතුකොටගෙන මෙම නව තාක්ෂනය අකුරු කර වීමට තවත් බොහෝ කාලයක් ගතවිය.<o:p></o:p>

නැවත වරක් BLOG යන්න මුනගැසෙනුයේ අදට මාස කිහිපයක පෙර අන්තර්ජාලයේ ඉබාගාතේ යමින් සිටින මොහොතක අහබු ලෙස හමුවන සිංහල BLOG පොකුරක් (මා මෙහිදී පොකුරක් ලෙස හදුන්වන්නේ සින්ඩියන්ය) තුලදීය.මෙම අහබු හමුවීම තුලින් මම ලබන ප්‍රවේශය, නිරන්තරයෙන්ම මෙම සටහන් අතර සැරිසැරීමට මා සිත පෙලබවීය.<o:p></o:p>

සාමාන්‍යය ඕපදූප වාර්ථා කරනයේ සිට කලාව, අධ්‍යාපනය හාදේශපාලන, විද්‍යාව හා තාක්ෂනය, ආදීවශයෙන් මෙකී නොකී ඉතා පුලුල් වූ විෂය පරාසයක් පුරා විහිදුනු මෙම සටහන් මම දකින්නේ අපිළිවෙලට ගොනුකල විශ්වකෝෂයක් ලෙසයි..<o:p></o:p>

" ලක්බිම " ලිපියෙන් පසු මා විසින් ගොඩනගාගත් තීරු ලිපි ආකෘතිය තුල මේ සටහන් ගොනුකල නොහැකි බව මා වටහා ගත්තේ සජීවීව BLOG පරිහරනයට යොමු වීමෙන් පසුයි.  අන්තර්ජාලයේදී මෙම සේවය සපයන <st1:stockticker w:st="on">WEB</st1:stockticker> අඩවියකින් නොමිලේම වෙන්කර ගත හැකි ඉඩක්, තමන්ගේ දැනුම අන්යන් හා බෙදා හදා ගැනීමට මෙන්ම තමතමන් සතු නිර්මානාත්මක හැකියාවන් එලිදැක්වීමේ මාධ්‍යයක් ලෙස උපයෝගීකර ගැනීමද මෙම  BLOG පිටුවල ලක්ෂනයක් ලෙස දැකිය හැක. විටෙක කාලීන හා සමාජීය කරුනු සාකච්ඡාවට  බදුන්වෙන වේදිකාවන් ලෙස ද මෙම මාධ්‍යය භාවිතා වෙන අයුරු දුටුවත්  බොහෝ විට සිංහල BLOG සමාජය තුල එයට පිටින්  පැමිනෙන්නන්ගේ අදහස්  දැක්වීමේ  අඩුව මා දකින්නේ මෙම නිර්මාන  කරුවන්ට වෙන  බලවත්  අසාධාරනයක්  ලෙසයි.

.කෙසේ නමුත් මෙතනදි මාදකින විශේෂ කාරනාව වනුයේ සම්ප්‍රදායික මුද්‍රිත ලිපියකදී ලේඛකයා සහ පාඨකයා අතර පවතින දුරස්ථබව මෙතනදී සහමුලින්ම ඉවත්ව ඇති ආකාරයි. <o:p></o:p>

මෙහි එන COMMENT නම් වූ විශේෂාංගය තුලින් ක්ෂනිකවම ප්‍රතිචාර දැක්වීමෙ අවස්ථාව පාඨකයාට හිමිවන අතර ඒ මත ගොඩනැගෙන සංවාදය තුලින් සත්‍ය අසත්‍ය නිවරදිව තෝරා බේරා ගැනීමට මෙන්ම ලේඛකයාගේ සිතිවිලි සාපේක්ශව නිවරදිව ග්රහනය කරගැනීමේ අවස්ථාවද මා දකින්නේ  පාඨකයාට ලැබෙන සුවිශේෂ වරප්‍රසාදයක් ලෙසයි.<o:p></o:p>

සාමාන්‍යය සමාජයේ අපට හමු වෙන වෛරයය ක්‍රොධය අන්තවාදීත්වය වැනි විවිධ මානසික මට්ටම් මෙහිදී ද අපට හමුවන අතර සමස්ථයක් ලෙස ගත්කල ඒවායේ පීඩනය එතරම් ප්‍රබල ලෙස ලෙස ඉස්මතුවන බවක් නොපෙනේ. බොහෝ නිදහස් මධ්‍යය භාවිතයක් මට මෙහිදී හමුවුනු අතරම සාමාන්‍යය අන්තර් ජාලයේ අප දකින අසභ්‍යයයි සම්මත අන්තර්ගතයන් සිංහල පිටු අතර සොයා ගැනීම විරල වීමද හොද ප්රවනතාවයක් ලෙස අගය කලයුතුයි.<o:p></o:p>

සමස්ථයක් ලෙස ගත්කල මෙම සිංහල BLOG සටහන් පිලිබද මාගේ ආකල්ප ඉතා සුබවාදීවේ.<o:p></o:p>

මාගේ හැගීම නම් අන්ත්ර්ජාලයේ සැරි සරන බහුතර සිංහල පාඨකයන් අතර මෙය තවතවත් ප්‍රචලිත වියයුතුබවයි.<o:p></o:p>

BLOG කරනයට කෝඩුකාරයෙකු වන මා, ජීවිත්යේ මුල්වරට BLOG යන වචනය හදුනාගත් දා සිට අද වෙනතෙක් ම්ට එය පෙනුනු ආකාරය අකුරුකරමින් මාගේ පලමු සටහන මෙසේ නිමාකරමි.
<o:p></o:p>velipillahttp://www.blogger.com/profile/07311324107383810375noreply@blogger.com0